News

සමගි ජනබලවේගයේ 38 ක සාමාජිකත්වය ගැන අභියාචනාධිකරණ තීරණය

 

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් මෙම තීරණය ලබාදී ඇත.

සමගි ජනබලවේග පක්ෂයට සහාය ලබාදීම නිසා තම එක්සත් ජාතික පක්ෂ පක්ෂ සාමාජිකත්වයන් අහෝසි කිරීමට එරෙහිව ඔවුන් ගොනු කළ පෙත්සම් සළකා බලමින් .

ඒ ලබන 10 වන දා දක්වා ඉදිරි පියවර නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දුන්නා.

අදාළ පෙත්සම්වලින් එම 38 දෙනා ඉල්ලා සිටියේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි

අද දින (02) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුන අවස්ථාවේ දී යි.

ලබන 9 වනදා පෙත්සම යළි සලකා බැලෙනවා.