News

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කරයි

 

මේ අනුව පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ඇත.

මේ සඳහා නම් කර ඇති සාමාජිකයන් වන්නේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් : –

*මහින්ද අමරවීර
*මහින්දානන්ද අලුත්ගමගේ
*රෝහිත අබේගුණවර්ධන
*සුසිල් ප්‍රේම්ජයන්ත්
*දිලුම් අමුණුගම
*ඉන්දික අනුරුද්ධ
*ආචාර්ය සරත් විරසේකර
*ඩී.වී. චානක
*ආචාර්ය නාලක ගොඩහේවා
*අජිත් නිවාඩ් කබ්රාල්
*රවුෆ් හකීම්
*අනුර දිසානායක
*පාඨලී චම්පික
*ජගත් පුෂ්පකුමාර
*ඉරාන් වික්‍රමරත්න
*රන්ජන් රාමනායක
*නලින් බණ්ඩාර
*එස්.එම්. මරික්කාර්
*ප්‍රේම්නාත් සී. දොලවත්ත
*සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
*මහාචාර්ය චරිත හේරත්

 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින් : –

*උදය ගම්මන්පිල
*දුමින්ද දිසානායක
*දයාසිරි ජයසේකර
*ලසන්ත අලගිවන්න
*වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
*ශෙහාන් සේමසිංහ
*ප්‍රසන්න රණවීර
*තිස්ස අත්තනායක
*මහාචාර්ය තිස්ස විතාරණ
*හරීන් ප්‍රනාන්දු
*නිරෝෂන් පෙරේරා
*ෆයිසාල් කාසිම්
*අශෝක් අබේසිංහ
*බුද්ධික පතිරණ
*කේ.කාදර් මස්තාන්
*සිවඥනම් ශ්‍රීතරන්
*වෛද්‍ය උපුල් ගලප්පත්ති
*බී.වයි.ජී. රත්නසේකර
*වීරසුමන වීරසිංහ
*මහාචාර්ය රංජිත් බණ්ඩාර
*මොහාමඩ් මුස්ම්මිල්
*ආචාර්ය හරිනි අමරසූරිය