ගාලු පාර වස්කඩුවෙන් අවහිර වෙයි September 12, 2020 9:16 am No Comments දැව පටවාගෙන යමින් තිබූ ලොරියක් මාර්ගයේ පෙරළී යාම නිසා එම තත්ත්වය ඇති වී තිබේ. අද දින (12) පෙරවරු 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇත. මේ නිසා කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයෙන් කොළඹ දෙසට ගාලු පාර අවහිර වී ඇති බව වාර්තා වනවා.