News

වෙලේ සුදාගේ සහෝදරිය මාට්ටු

බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන “වෙලේ සුදාගේ”  සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කේරළ ගංජා තිබු බවය.

මේ අතර , දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලියන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1205 දෙනෙක් ද , වරෙන්තු නිකුත් කර තිබු පුද්ගලයින් 1143 දෙනෙක් ද සිටින බව පොලීසිය පවසයි.