නාලක ද සිල්වා ලබන 19 තෙක් යළි රිමාන්ඩ් December 11, 2018 2:46 pm No Comments ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.