තට්ටු පහේ ගොඩනැගිල්ලකඩා වැටෙයි දෙදෙනෙකු අතරුදහන් September 20, 2020 12:13 pm No Comments මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමක් සිදුවී තිබේ. මේ අතර සිද්ධියෙන් යාබද නිවසක සිරවී සිටි තිදෙනා අතුරින් කුඩා දරුවෙකු සොයා ගෙන ඇත. මේ වනවිට වාර්තා වන පරිදි තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පැවසේ.