News

හදිසි කැබිනට් රැස්වීමක් අද

කැබිනට් මණ්ඩලය හදිසියේ අද (21 වැනිදා) රැස්වීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (21වැනිදා) පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වේ.

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට යොදාගෙන තිබෙන්නේ සෑම බදාදා දිනකම පස්වරු 4.00ටය.