Latest News

ගබ්සා නීතියට එරෙහිව නැවතත් විරෝධතා

අමෙරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණ මේ වනවිට දසදහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටිනවා.

ඒ, ගබ්සා නීතියට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වීම හේතුවෙන්.

අමෙරිකාව තුළ මීට මාසයකට පෙර ගබ්සාව නීතිවිරෝධී බවට නව නීති පනවනු ලැබු අතර ඊට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වුණා.