ජනපති ආර්යා අනෝමා රාජපක්ෂගේ මව අභාවප්රාප්ත වෙයි March 9, 2022 11:42 am No Comments ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව අභාවප්රාප්ත වී තිබෙනවා. ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වන පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේදී අභාවප්රාප්තවි ඇතැයි වාර්තා වනවා. මිය යන විට ඇගේ වයස අවුරුදු 89ක්.