මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී හට බරපතළ වැඩ සහිත තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මීට පෙර පැවති නඩුවලදී ඇයට මේ වනවිටත් වසර 17ක සිර දඬුවම් නියම කර තිබුණා.
ඒ අනුව ඇයට හිමිවන සම්පූර්ණ දඬුවම වසර 20ක සිර දඬුවමක්.