Latest News

පෙර පාසල් ගොස් ගෙදර ඒමට පිටත් වූ දැරියට මරු කැඳවූ අනතුර

පින්නවල – නෙල්ලිවල ප්‍රදේශයේ මාර්ගයට ගසක අත්තක් කඩා වැටීමෙන් 5 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ, ඊයේ (06) නෙල්ලිවල ප්‍රදේශයේ පෙර පාසලක විවිධ ප්‍රසංගයක පුහුණුවීම් කටයුතුවලට සහභාගිවීමෙන් පසු මව සමග පා ගමනින් නිවස වෙත පැමිණෙමින් සිටියදී දැරිය මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.