Latest News

කර්මාන්තශාලාවක වැසිකිළියේ තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

ඇඟලුම් කර්මාන්තශාලාවක වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (29) පූඩළුඔය – නියන්ගන්දර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් පිටුපස සිදුකළ සෝදිසියකදීයි මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනුලැබූ සැකකාර කාන්තාව ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.