Latest News

බොරැල්ල නිවාස පෙළක ගින්නක්

බොරැල්ල, කිතුල්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවීමේ රථ 06ක් යොදවා ඇති බවයි වාර්තා වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.