කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – විජයදාස රාජපක්ෂ
සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කලේ, අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.