Latest News

මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයා ගැනේ…

අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez ඇය පසුගිය ජූලි මාසයේ සිට අතුරුදන්ව සිටියා.