ප්‍රධාන පුවත

කසාද බැඳලා ළමයි හදන එක ගැහැනියකගේ එකම හීනය වෙන්න ඕන නෑ

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බය නැතුව හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොටයි ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ජීවිතේ වැඩිපුරම ලස්සනට දැනෙන්නේ

කරාතේ කළුපටි ශූරී/මෘදුකාංග ඉංජිනේරු පවුෂි කෙහාරා
Read More »

සමහරු මට දැනුත් කතා කරන්නෙ ‘කැප්ටන්’ කියලා

ලංකාවෙන් තාම නාවික කපිතාන්වරියක් බිහිවෙලා නැහැ. ඉතින් කවදාහරි දවසක කැප්ටන් කෙනෙක් වෙලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන එකයි මගේ එකම බලාපොරොත්තුව

වෙළඳ නාවික කැඩෙට්
තක්ෂිලා පතිරණ
Read More »

මගේ ඇඳුම්වලට වගේම මම කතාබහ කරන විදියටත් පරිභෝගිකයෝ කැමතියි

බිස්නස් එක තනියම කරගන්න බැරිතරමට ඇණවුම් ලැබුණු නිසා මගේ සැමියා තරංග වික්‍රමාරච්චි රැකියාවෙන් ඉවත්වෙලා මගේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඔහුත් මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ උපාධිධාරියෙක්

'Redpierrot' බතික් හා බීරළු ඇඟලුම් ආයතනයේ හිමිකාරිණී දුලීකා රත්නායක
Read More »

සමහර වෙලාවට රතු ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති පදයක් හැදෙන්න

රස්සාවක් කරද්දි පිරිමියෙක්ට හිතන්න තියෙන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හැටි විතරයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. අඳින පළඳින විදිය, කතාබහ කරන හැටි, හිනාවෙන හැටිත් හිතන්න ඕනේ. රතු පාට ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති ගෑනියෙක්ට පදයක් හැදෙන්න. ගොඩක් රස්සා ඇතුළේ ඔය පීඩනේ තියෙනවා. ඒක මටත් දැනිලා තියෙනවා.
Read More »

NASA එකට මෘදුකාංග හදන අතරෙම මම නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා

පුලසි කෙවින්මා. ඒක ටිකක් වෙනස්ම නමක්. හැබැයි නම විතරක් නෙවෙයි ඒ නමේ අයිතිකාරියත් ටිකක් වෙනස් කෙනෙක්. ඇත්තටම පුලසි කියන්නේ මේ වෙනකොට ‘නාසා’ ආයතනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඒ වගේම ජාත්‍යන්තරය ජයගන්න හීන මවන දක්ෂ නිරූපණ ශිල්පිනියක්.
Read More »

අවුරුදු 18කට ඉස්සර ඇඩ්වර්ටයිසින්වලට බැඳුණු මගේ ආදරේ තාමත් එහෙමමයි

සමහර කෑමබීමවල නැත්තම් සන්නාමවල නම් කිව්ව හැටියේ අපිට මතක් වෙන්නේ ඒ සන්නාම නාමයට අදාළව ප්‍රචාරණය වෙන වෙළඳ දැන්වීම් නිසා. හැබැයි සන්නාමයක් එහෙමත් නැත්නම් Brand Name එකක් ඒ විදියට මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියට නිර්මාණශීලිව සන්නිවේදනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.
Read More »

සින්දු කියන වෛද්‍යවරියක් වෙන්නයි මට ඕන

කොච්චර තරුණියෝ හිටියත් බාහිර රූපයයි, කටහඬයි, හැකියාවයි එකට පිහිටපු අය මුණගැහෙන්නේ හරි කලාතුරකින්. සමහරු පෙනුමෙන් හැඩ වුණාට කටහඩේ කිසි ආකර්ෂණයක් නෑ. තවත් සමහරුන්ට හැඩයි, හඬයි තිබුණට හැකියාවක් නෑ.
Read More »

බඩට බත් වේලක් නැතත් මදි නොකියන්න ගුටිකන අම්මලා දිනපතාම අපිට මුණගැහෙනවා

ගෙදරක පුංචි බබෙක් ඉපදුණාම අම්මටයි බබාටයි මාස කිහිපයක්ම නොමිලේ ත්‍රිපෝෂ හම්බෙනවනේ. අම්මලා ඉතින් ඒ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ගෙනිච්චම ගෙදර ඉන්න අනිත් අයගෙත් ඉහේ මල් පිපෙනවා. ඔය ත්‍රිපෝෂ පැකට් අම්මලාට බෙදලා දෙන්නේ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැත්තම් මිඩ්වයිෆ් නෝනා.
Read More »

දරුවො ලැබුණා කියලා ගෑනු කෙනෙක් හීනවලට නොයා ඉන්න ඕන නෑ

“චිත්‍රපටි, කැමරා එක්ක මට තියෙන බැඳීම අදක ඊයෙක ඇතිවුණු එකක් නෙමෙයි. අවුරුදු අටේදී තාත්තා මට රීල් කැමරාවක් ගෙනල්ලා දුන්නා. එදා ඉඳලා ඉතින් මම කැමරාවට ආදරෙයි. අනික අපේ අම්මයි, තාත්තයි දෙන්නම ෆිල්ම් බලන්න හරි රුසියෝ. මාත් ඉතින් පොඩි කාලේ ඉඳලම එයාලා එක්ක ෆිල්ම් බලනවා.”
Read More »

ඉස්සර නොනිවී දැල්වුණු ඒ දැල්ල දැන් වරින් වර නිවෙන එක ගැන අපිටත් දුකයි

මේ දවස්වල අලුතෙන් පිරිපහදු කරන්න පුළුවන් බොරතෙල් වර්ග ගැන අපි අධ්‍යයනය කරනවා

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායන ඉංජිනේරු
අනෝමා කමල් සෙනෙවිරත්න
නියෝජ්‍ය කළමනාකාර
තාක්ෂණ සේවා (ව්‍යාපෘති)
Read More »

නැන්දේ මාමේ, අපේ ලස්සන පොළොව කැත කරන්න එපා

අද ‘ධරණී’ කවරය වෙනදට වඩා ටිකක් වෙනස් බව පුවත්පත අතට ගත්තු ගමන්ම හිතුණා නේද? අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරලා ලක්බිමේ බුදුසසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පොහොය අද දවසට (14) යෙදිලා තියෙනවානේ.
Read More »
1 9 10 11 12 13 15