සමහර ඉන්දියන් භටයෝ රම් බීලා ඇතිවෙලා තියෙන්නෙ කියලා ගමේ
මිනිස්සුන්ගේ කසිප්පුවලට රම් බෝතල් මාරු කරනවාලු. කසිප්පුවලට හොඳට
වෙරි වෙනවා කියලා බොහොම කැමැත්තෙන් තමයි බොන්නෙ
Read More »
“අවුරුදු කිහිපයක් යද්දී මහත්තයා ටික ටික අසනීප වෙන්න පටන්ගත්ත
නිසා ඒ හැමදෙයක්ම මටම තනියම කරගන්න සිද්ධ වුණා. ඒත් මම ගමන
අතහැරියේ නැහැ.
Read More »
“කෙනෙක්ට දුෂ්ටකම් කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න මේ සමාජයේ
ඕන කෙනෙක්ට පුළුවන්. ඒත් මං එතැන නෑ.
Read More »
“ඒක හීනයක්ද, හැබෑවක්ද කියන්න මං දන්නේ නැහැ. නමුත් මට තේරුණා මට
ජීවිතය දාලා යන්න බැහැ කියලා.
Read More »
ගායිකාවක් වෙන හීනයට තටු ලැබුණේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් වේදිකාවෙන්
Read More »
“ඉක්මණට ගහන්න. මට කරදරයි.”
ෆොටෝ ගහන වැඩේට දිල්හානි කැමති වුණාට මොකද කොකෝ නම් වැඩිය
කැමැත්තක් තිබුණේ නෑ.
Read More »
ඖෂධීය වටිනාකමෙන් වැඩි දෙයක් නිසා කස කසා ඇට අභ්‍යන්තර සත්කාරයක්
විදියට වගේම බාහිර ආලේපනයක් විදියටත් හිතකරයි කියලා ආයුර්වේද වෛද්‍ය
විද්‍යාවේ සඳහන් වෙනවා
Read More »
2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island )ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
Read More »
“ඉන්දු ලංකා ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කළා කියලා අපි දැනගත්තේ මාධ්‍යයෙන්. ඒ වෙද්දි දෙමල අය හිතාගෙන හිටියේ ඉන්දියාව කියන්නේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ කියලා.
Read More »
මම නිතරම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා. ඒකත්
කෙනෙක්ගේ පෙනුමට බලපාන දෙයක් කියනවනේ
Read More »
‘අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර
ආබාධිත වෙලත් ලෝකයේ ජයගන්න උත්සාහ කරන ආබාධිත මිනිස්සු අපට
ගොඩක් වටිනවා.
Read More »