නවතම ප්‍රවෘත්ති

ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්තේ ඇමති මණ්ඩලය වැඩිකිරීමට නොවේ – තලතා

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව මාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා.
Read More »

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබෙනවා.
Read More »

සේනා මඩින්න පිටරටින් පෙරමෝන උගුල් විසිදහසක් – පී.හැරිසන්

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
Read More »

එක වසරට ඇතුලත් කෙරෙන සිසුන් සඳහා සිදුවූ අසාධාරණ සොයන්න අකිලගෙන් කමිටුවක්

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන
Read More »

මාකඳුරේ මධුෂ්ව ලංකාවට රැගෙන එන ලෙස ජනපති දන්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇත.
Read More »

කිරලාගල දාගැබ මතට නැග්ග සිසුන් රු.50000ක දඩ මත මුදා හැරේ

කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08දෙනා වරද පිළිගෙන ඇත.
Read More »

මාකඳුරේ මධුෂ් සමඟ පාතාල නායකයින් කලාකරුවන් ඇතුළු 25ක් අත්අඩංගුවට (Photos)

ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිටින බවට වාර්තා වනවා.
Read More »

මාකඳුරේ මදුෂ් ඇතුළු 25 ක් අත්අඩංගුවට – ඒ අතර ජනප්‍රිය ගායකයෙකුත්

මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල නායකයින් 04 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »