පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණ බව ඊ.පී.ඩී.පී. නායක ඇමැති ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read More »
බස්නාහිර පළාත් සභාව යටතේ ඇති පාසල් සඳහා වන වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලින් පිටවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතියට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමට නියමිතයිි.
Read More »
යහපාලන ආණ්ඩුව සමයේ කර්මාන්ත හා වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය මගින් බදුල්ලේ ගොවීන්ගෙන් මිලට ගත් අර්තාපල් සඳහා රුපියල් කෝටි 18 1/2ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.
Read More »
2019 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මෙම වාර අවසානයට ප්‍රථම පාසල් සිසුන්ට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
Read More »
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දරට සී.අයි.ඩී.යට
Read More »
කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් සහ කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාරවිල නගරයේදී පැවැත්වුණා.
Read More »
තලවාකැලේ- පූණ්ඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැඳකුඹුර ප්‍රදේශයේදී අද (24) අළුයම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීමේන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.
Read More »
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) අවසරය ලබාදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
Read More »
තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.
Read More »