ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එජාප නායක සියලූම එජාප මන්ත්‍රීවරුන්ට අවධාරණය කරයි.
Read More »
මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත වෙත පවතින අයහපත් කාළගුණ තත්වය මත කලකට පසුව නන්දිකඩාල් කලපූව අද(21) පිරී ඉතිරි ගොස් ඇති බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.
Read More »
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,කෝම්බාවිල් ප්‍රදේශයේදී අද(21) අලුයම බස් රථයක් ගිනිගෙන ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
Read More »
දඹුල්ල නගරයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ අනියම් සැමියා බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත
Read More »
පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහන් තබා තිබෙනවා.
Read More »
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් විය යුතුයි.
Read More »
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී යුධ හමුදා ට්‍රක් රථයක් විදුලි කණුවක ගැටීමෙන් ඊයේ (21) සවස අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ගසක් කඩාවැටීමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය තලවකැලේ ලොගිවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
Read More »
මන්නාරම පල්ලිමුන නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කටුනායකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.
Read More »