නවතම ප්‍රවෘත්ති

බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ

කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි ඉවත දමන අබලි යකඩ උණු කිරීමේ වැඩපලක බොයිලේරුවක් පුපුරායාමෙන් අනතුරක් සිදුවී තිබේ.
Read More »

පාසල් ගුරු දෙගුරු සාකච්ඡා ඉදිරියේ දී

අධ්‍යාපන කටයුතු ඇරඹීම ලබන 11වන දින කෙරෙන පාසල්වල ගුරු දෙගුරු රැස්වීම් ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනව
Read More »

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍යයට මුදාහැර තිබේ.
Read More »

ධම්මිකගේ කොවිඩ් පැණිය භාවිතයට අනුමැතියක් දී නෑ

කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස
Read More »

ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More »

උපකාරක පන්ති ඇරඹීමට සුදානමක්

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
Read More »

කහ හිඟයට රජය වැඩට බසියි

ගොවීන්ගෙන් අමු කහ මිලදී ගෙන කහ සංචිතයක් පවත්වාගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයි උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි
Read More »

එංගලන්ත කුණු නැවත ප්‍රතිනැව්ගත කෙරේ


පෞද්ගලික සමාගමක් විසින් එංගලන්තයේ සිට මෙරටට ගෙන් වූ කසළ තොගයේ ඉතිරි බහාලුම් එකසිය තිහ ජනවාරි මස මුලදී ප්‍රතිනැව්ගත කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි
Read More »