නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්කර තිබේ.
Read More »
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 535ක් සුවය ලබා අද (03) රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read More »
හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙනවා.
Read More »
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. මෙලෙස හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 31ක් .
Read More »
මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් ඊයේ (02) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී ඇති අතර ඊට යුක්‍රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්ව තිබුණා.
Read More »
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන කිහිපයකදී කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුලින් මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 102ක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය
Read More »
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිව ඇත. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.
Read More »
දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් හඳුනා ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව ඊයේ (02) දිනයේ ආසාදිතයන් 144ක් හඳුනා ගෙන තිබෙනවා.
Read More »
විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යලි සේවයට කැඳවීමට සබරගමුව පළාත් බලධාරීන් තීරණය කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස මෙය සිදුකරන බව පැවසෙනවා.
Read More »