පසුගිය වසරේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ගිනි අවි 479ක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read More »
පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී 7දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
නව වසරේ පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
Read More »
ඉන්දියාව විසින් පැන වූ ලොකු ලූනු අපනයනය තහනම ඉවත් කිරීමත් සමග මේ සතියේ සිට මෙරට වෙළෙඳපොළේ ලූනුවල මිල යළිත් රුපියල් සියට වඩා අඩුවනු ඇති බව ආනයනය තොග වෙළෙඳුන් පවසයි.
Read More »
දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන
Read More »
විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි
Read More »
මීට දින කිහිපයකට පෙර දිවියකු පහරදීමෙන් මරණයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකෝපයට පත්පිරිසක් පානම වනජීවි කාර්යාලයට පහර දී තිබේ.
Read More »
පසුගිය පැය 24ක කාලය තුලදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
Read More »
අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවය කට සහභාගී වූ පුද්ගලයන් 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Read More »
සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත
Read More »