කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්රීතයන් වූ රාජ්‍ය ඇමැති
Read More »
මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වියහැකි රෝග ඇතිකරන වෛරස විශේෂ, ඉදිරියේදී තව තවත් මතුවිය හැකිබව මහාචාර්ය යොන් "යාක්ස් මුයෙඹේ ටාම්ෆම්" පවසයි.
Read More »
ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
Read More »
කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් අද (23) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ට අයත් ගිනිඅවි දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.
Read More »
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
බ්‍රිතාන්‍ය වෙත යැවෙන තැපැල් භාන්ඩ සම්බන්ධයෙන් 2021-01-01 දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර තිබේ.
Read More »
රජයේ පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත.
Read More »
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලට පැමිණීම හැකිතාක් අවම කරන ලෙසට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කර තිබේ.
Read More »
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන ලද අහඹු පී.සී.ආර් පරීක්ෂණයෙන් ඊයේ(22)දින නව ආසාදිතයින් 08දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව නව ආසාදිතයින් 141දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »