නවතම ප්‍රවෘත්ති

කොවිඩ් ආසාදිත දේහය ආදාහනය කරන්නැයි උපදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොටඇති කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයාගේ දේහය මිට පෙර නිකුත් කරණු ලැබු චක්‍රලේඛ ප්‍රකාරව ආදාහනය කළයුතු බවට
Read More »

මැන්ඩරින් බද්ද ඉවත් කරයි

ආනයනික මැන්ඩරින් (කුඩා ප්‍රමාණයේ දොඩම්) සඳහා වන සෙස් බද්ද ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවා ඇතැයි පාකිස්තාන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read More »

හිඟ විදුලි බිල්පත් වෙනුවෙන් සහන කාලයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින හෝටල්වල හිඟ විදුලි බිල්පත් සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
Read More »

සිරීපාදේ එන්න එපා

පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් බව නුවරඑළිය
Read More »

කොවිඩ් මරණ භූමදානයට අවසර ඉල්ලා සජබ මන්ත්‍රිවරුන් විරෝධතාවක

කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී භූමදානයටද අවසර දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරි
Read More »

මිලිද්දුව කොරෝනා පොකුර පාලනය කළ හැකි

ගාල්ල මිලිද්දුව කොරෝනා පොකුරද තවත් සති දෙකක් යනවිට පාලනය කිරිමට හැකි බවට විශ්වාස කරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා
Read More »

මෙතෙක් බේරී තිබූ මහද්වීපයකට පළමු කොවිඩ් රැල්ල පැමිණේ

ඇන්ටාක්ටික් මහද්වීපයේ පළමු කොවිඩ් ආසදිතයා හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 36 ඒම මහද්වීපය තුලින් හඳුනා ගත්බවයි.
Read More »

නව වෛරස් ප්‍රභේදයෙන් තරුණ ප්‍රජාව අනතුරේ

දෙසැම්බර් මාසයේ ගෙවුණු කාලසීමාවේ දී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60ක්ම, එරට පැතිරයන නව කොවිඩ් වෛරසය වැළඳුණු පිරිස් බව හඳුනාගෙන තිබේ.
Read More »