මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ කමිටුවේ අතුරුවාර්තාව
Read More »
පානදුර, කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුඵ රෝහල් කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
Read More »
සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක
Read More »
මේ වන විට කොවිඩ්-19ට අමතරව දිගුකාලීන කොවිඩ් (Long Covid) යනුවෙන් හැඳින්වෙන තත්ත්වයක් සම්බන්ධයෙන්ද වැඩි වැඩියෙන් අවධානය යොමු වෙමින් තිබේ.
Read More »
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට පුහුණුව සහිත රජයේ රැකියාවලට
Read More »
එළඹෙන උත්සව සමය සමග සංචරණය සිමා කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 344දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදිත පුද්ගලයින් 134දෙනෙකු අද (07) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හදුනාගෙන ඇත.
Read More »
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහරදීම නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු අද (07) හපුතලේ දිසා රෝහලට ඇතුලත් කර ඇති බව හපුතලේ පොලිසිය සඳහන් කරනවා.
Read More »
දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය අධිබලැති බෝම්බයක් ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ්-19
Read More »