නවතම ප්‍රවෘත්ති

ලක්ෂ 80ක මුතු විකිණීමට ගිය තිදෙනක් මාට්ටු

නීති විරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 80ක මිලකට මුතු ඇට 1010 ක් අලෙවි කිරීමට උත්සහ ගත් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරියෙක්
Read More »

පී.සී.ආර් කරන බව කියා මුදල් ගැනීමේ ජාවාරම

කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා PCR කරන මුවාවෙන් සිදුකළ මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් මේ සඳහා හසු නොවන ලෙසත් මීරිගම පොලීසිය සඳහන් කරනවා.
Read More »

විදේශයන් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි විදෙස් රටවල් හතරක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
Read More »

දේපළ ඇප නිවාස ණයට පොලිය 7%

දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය 2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි
Read More »

O/L විභාගයට දින නියම වෙයි

කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
Read More »

ලක්ෂ 54ක හෝටල් බිල නොගෙවා හිටපු ඇමතිලා දෙන්නා මාරු

සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍රා හෝටලයේ කාමර හා ආහාරපාන ලබාගෙන රුපියල් ලක්ෂ 54ක මුදලක් ගෙවීමට පැහැර හැර ඇතැයි යහපාලන රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට
Read More »

අක්කාගේ පිහි පහරින් මල්ලී මරුට

හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (6) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
Read More »

සෝමාවතියේ ගව ගාල් ගිනිතැබීම නිසා’ අද ගවයන් පෙරහරේ

සෝමාවතී රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ ගව ගාල් කඩා බිඳ දමා ගනි තැබීමට සිංහලේ අපි සංවිධානය ප්‍රමුඛ හිමිවරුන් හා සිවිල්වැසියන් ඊයේ (5 වැනිදා) කටයුතු කර ඇතැයි පැවසේ.
Read More »