වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ්-19
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 369දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.
Read More »
පොළොන්නරුව වැලිකන්ද විශේෂ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියකුට පහරදීම සම්බන්ධයෙන් එම ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරියකු ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගත්
Read More »
කොළඹ වරායේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා
Read More »
හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
Read More »
රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ දිවුරුම් දී තිබේ.
Read More »
රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
Read More »
කොළඹ නගර සභාව විසින් ඊයේ සවස 1ට වනාතමුල්ල ප්‍රදේශවාසීන්ට වියළි ආහාර දීම තොග අවසන් වීම නිසා නතරවීම නිසා ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Read More »
කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින පිරිස් පැන යන්නේ මානසික ආතතිය හේතුවෙන් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read More »
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ සහ පරිශ්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන් හට කරන ලද අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් එක් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගන්
Read More »