නවතම ප්‍රවෘත්ති

එකම පවුලේ හයකට කොවිඩ්

ඉකුත් 23 වනදා පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවකින් පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත
Read More »

කොවිඩ් මරණ අවසන් කටයුතුවලට රජය වියදම් කරන්නේ නෑ

කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී රජය විසින් මුදල් වැය නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »

රිෂාඩ්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.
Read More »

පෞද්ගලික සමාගමක සිටි ඉන්දියානුවන් 53කට කොවිඩ්

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 53දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.
Read More »

යතුරුපැදියෙන් යමින් සිටි පුද්ගලයෙක් මහමග ඇදවැටී මිය ගිහින්

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මාර්ගයේ ඇද වැටී මියගොස් සිටියදී ඊයේ (24) සවස හමු වී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read More »

කතට පහර දුන් ඉංජිනේරුවාගේ වැඩ තහනම්

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට ඊයේ (24) දිනයේදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමට
Read More »