නවතම ප්‍රවෘත්ති

වෛද්‍ය සිසුවෙකු හදිසියේ මියගිහින්

යාපනය විශවවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු මෙලෙස මරණයට පත්වී තිබේ. මළ සිරුර ඊයේ දිනයේ ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී සොයා ගත් බව යාපනය කෝපායි පොලිසිය සඳහන් කරනවා.
Read More »

වැලිකඩ රැඳවියන් වහළය මත විරෝධතාවයක

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් අරඹා තිබේ. මෙලෙස රැඳවියන් ඉල්ලා සිටින්නේ අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙසයි.
Read More »