පොලිස් නිල ඇඳුමින් සැරසී සමාජ මාධ්‍ය ඔස්සේ පොලිසියේ කීර්තිනාමයට හානිවන අයුරින් හැසිරෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා
Read More »
සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුහුණු ආවරණ නොපළඳිම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 137ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයන් 3137 දෙනෙකුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් මේ වන විට ආසාදිතයන් 206 දෙනකු වාර්තා වී ඇති බව
Read More »
කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි
Read More »
විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් තුනක් ජපානයට අපනයනය කිරීම අද (11 වැනිදා) සිදු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.
Read More »
ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව වාර්තා වේ
Read More »
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 63ක් හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.
Read More »
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
Read More »
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (11) අලුයම මියගොස් තිබේ. හදිසියේම රෝගාතුර වී මෙසේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.
Read More »
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 430 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු අද(11) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »