නවතම ප්‍රවෘත්ති

ඉසුරුපාය යළි විවෘතයි

කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසාදැමූ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ල හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා
Read More »

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් මල සිරුරු භූමදානයට ඉඩ

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »

කොවිඩ් අස්සේ සාද පැවැත්වූ නිවැසියාට නඩු

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියෙකු සාදයකට සහභාගී වීම නිසා දියගම ප්‍රදේශයේ 165 දෙනෙකු නිරෝධායනයට යොමුකළ සිද්දිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට
Read More »

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් අධිකරණයට යයි

මේ වන තුරු ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් මුළුමනින්ම නිකුත් කර නැතත්, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන ජනපති සඳහන් කරන්නේ තමන් මැතිවරණය ජය ගෙන ඇති බවයි.
Read More »

ජාඇල කොවිඩ් ආසදිතයෝ 33ක්

ජාඇල ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් 33ක් සොයාගෙන ඇත. ඒ බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා සඳහන් කරනවා.
Read More »

එකම පවුලේ 6කට කොවිඩ්

බගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ සය දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »