නවතම ප්‍රවෘත්ති

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »

ධරණී MRS අවුරුදු කුමරිය 2024

මෙම තරඟයේ ජනප්‍රියම කුමරිය කිරුළ දිනාගත්තේ දේශානි උබේසේකරයි. තරඟයේ තෙවැනි ස්ථානය තිසරි ධනංජනී විසින් සහ දෙවැනි ස්ථානය අවිඳු විශාදි විසින් දිනාගත් අතර ධරණී MRS අවුරුදු කුමරිය 2024 ලෙස අභිසෙස් ලැබුවේ මල්මී ප්‍රසාදි විසින්. ඇය විසින් ම Godrej Abha Best Hair කිරුළ ද දිනාගනු ලැබුවා.
Read More »

“මට ඕනි මාධවීගෙ ජීවිතේ අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු’ හොඳම සැමියා වෙන්න” – කසුන් මහේන්ද්‍ර හීනටිගල

අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා
Read More »

චීන කුමරියන් පිස්සු වැට්ටූ ලංකාවේ මල් කුමාරයා

‘සමහර දවස්වලට ගෙදර එන්නේ වාහන පස්සේ දුවද්දි මහපාරේ වැටිලා දණහිස් දෙක තුවාල කරගෙන. එදාට එන්නේ ආච්චි කකුල තුවාල වුණා බෙහෙත් ටිකක් දාන්නකෝ කියාගෙන’
Read More »

කාගෙන් හරි රුපියලක් ඉල්ලගත්තත් ඒක දෙනකල් මට හරි හදිස්සියි – රංගන ශිල්පිනී දමිතා අබේරත්න

දමිතා අබේරත්න කාටවත් වංචා කරලා නෑ. කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ. කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි. මොකද මට හැමදාම ඕනවුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න.
Read More »

පෑලියගොඩ ගණිකාවන් ඇසුරු කළ මහත්වරුන්ට පොලිසියෙන් පණිවිඩයක්!

මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා.
Read More »

කිරුළ දිනන්න කලින්ම මට ‘බියොන්සේ’ කියලා නමකුත් වැටුණා – වරුණි රණතුංග

මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා
Read More »

එදා හයිවේ එක අතරමැදදී මහත්තයා මාව උස්සලා ඩිකියට දැම්මා – පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අමිතා නාලිංගනී අමරතුංග

එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.
Read More »

කැමති ගාණක් දෙන්න කිව්වා මිසක් මම ඔය කියන තරම් මුදල් ඉල්ලුවේ නෑ – අංජලී හේරත්

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ.
Read More »
1 5 6 7 8 9 1,849