නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක පුරුදු ප්‍රවර්ධනය කිරීමට ඩෙටෝල් පුරෝගාමී වෙයි

ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‌පෙනී සිටින විශ්වාසදායක ගෝලීය සන්නාමයක් වන ඩෙටෝල්,නව ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව තුළ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව මැයි 5 වන දිනය යෙදෙන ලෝක දෑත් සනීපාරක්ෂක දිනය නිමිති කරගනිමින් නිවේදනය කළේය
Read More »

ගයන්තිකා අබේරත්න ලක්මව බබලවයි…

ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න, මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා.
Read More »

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

මම අතුගාන්නේ කොළඹ ග්‍රීන් පාර්ක් එක හරිය. සර්විස් එකට අවුරුදු 5යි. දෙරණෙන් අවුරුදු උත්සවයක් කරනවය, ඒකේ අවුරුදු කුමාරිට ලැහැස්ති වෙලා එන්න කියලා අපේ සුපවයිසර් මහත්තුරු මට කිව්වා.
Read More »

ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,“ TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023“ පැවැත්වේ

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්‍රදායික නොවන සහ නැගීඑන අංශවල සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
Read More »

විදෙස්ගත වන මව්වරුන්ට ගෙනා අලුත්ම නීති

වයස අවුරුදු දෙක නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ
රැකියා අමත්‍යාංශය නිකුත් කර තිබෙනවා.
Read More »

අධික උණුසුමෙන් ආරක්ෂාවීමට ගර්භණී මව්වරුන්ට උපදෙස්

අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.
Read More »

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම…

තරඟ 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.
Read More »

උණුසුම් කාලගුණයෙන් වැළකීමට මාර්ගෝපදේශ මාලාවක්…

උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.
Read More »

සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක්…

පාකිස්ථානයේ උතුරු සහ දකුණු වසිරිස්ථානයේ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය නොමැතිවීම හමුවේ සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක් උද්ගතව තිබෙනවා.
Read More »
1 4 5 6 7 8 1,842