නවතම ප්‍රවෘත්ති

ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙක් පලා යයි…

ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරීන් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ඉන් පලායාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

” කුඩා දරුවන් විනාඩි 20ක් වතුරේ තියන්න – දවසට දෙසැරයක් නාවන්න “

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ නායිකාව ගයන්ජලී උපනායිකාව දුලංගි…

2022 ආසියානු දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව ලෙස කටයුතු කළ ගයන්ජලී අමරවංශ සහ දුලංගි වන්නිතිලක මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ උපනායකත්වයට සුදුසු බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නිර්දේශ කර තිබෙනවා.
Read More »

රූ රැජින තරගයෙන් ජයගත් සංක්‍රාන්ති ලිංගික තරුණිය…

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සිටින සංක්‍රාන්ති ලිංගික තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මිස් ට්‍රාන්ස් ක්වීන් ඉන්ඩියා රූ රැජින තරඟයේ දී අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිමාල කඳුවැටියට ආසන්නයේ පිහිටි පැරණිතම ගම්මානයක් වන පාසිගට් හි සංක්‍රාන්ති ලිංගික තරුණියක් එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවා.
Read More »

ඉන්දියාවෙන් ප්‍රථමවරට කෘතීම බුද්ධිය සහිත ප්‍රවෘත්ති නිවේදිකාවක් හඳුන්වා දෙයි

ඉන්දියාවේ ජාතික මාධ්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට පූර්ණ කාලීන කෘතීම බුද්ධිය (artificial intelligence) සහිත ප්‍රවෘත්ති නිවේදිකාවන් එළිදක්වා තිබෙනවා.
Read More »

අව් රශ්මියට නිරාවරණය වුනොත් කුඩා දරුවන්ට තාප ආඝාතය වැළඳිය හැකියි

රට තුල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් කුඩා දරුවන්ට හා රෝගී තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන්ට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ආසියා - ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.
Read More »

ළමයින් අතර පාචනය පැතිරයාමේ අවදානමක්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා මහතා ඊයේ (17) සඳහන් කළා.
Read More »

අධික උෂ්ණත්වය නිදැල්ලේ හැසිරෙන සතුන්ටත් බලපායි

මෙරට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
1 5 6 7 8 9 1,842