නවතම ප්‍රවෘත්ති

පසෙන් උපදින පාංශු උණ මාරාන්තිකයි!

මේ දිනවල ජලයෙන් සහ පස් මගින් හටගන්නා බැක්ටීරියාවක් නිසා මෙලියඩෝස් හෙවත් පාංශු උණ නමැති රෝගී තත්ත්වයක් පැතිර යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම බැක්ටීරියාව පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් හටගත් එකක් බවත්, පාදවල පවතින තුවාල සහ අපිරිසිදු ජලය භාවිතයෙන් ශරීරගත වන බවත් ඔවුන් පවසනවා.
Read More »

ධරණී කර්තෘ සුරංගා සමරනායක සම්මානයෙන් පිදුම් ලබයි

‘‘ධරණී’’ කාන්තා පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක Top 50 Professional and Career Women's Global Award 2023 හි මුද්‍රිත මාධ්‍ය නායකත්ව (Leadership in Print Media Award) සම්මානයෙන් පිදුම් ලැබුවාය. කොළඹ ෂැංග්‍රිලා හ�ෝටලයේදී 13 වැනි වරටත් මෙම සම්මාන උළෙල ඉකුත් 17 වැනිදා පැවැත්විණි.
Read More »

Glow සමඟින් දීප්තිමත් වුණු Fashion Grandeur by Rozanne Diasz

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ උපදේශිකා, රොසෑන් ඩයස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ Fashion Grandeur by Rozanne Diasz විලාසිතා හා මෝස්තර දැක්ම පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් Water’s Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
Read More »

තිරසාරත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS Holdings සම්මාන රැසකට පාත‍්‍රවෙයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 - 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.
Read More »

රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින් රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගය ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා දිනාගනී

ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ  ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය.
Read More »

පුංචි කාලේ ඉඳලා මට නින්ද යන්නේ නැටුම් සද්දෙට

පිරිමි යාළුවෝ වැඩි නිසා තාත්තගේ නැටිල්ල දුවටත් තියෙනවා කියලා ඉස්සර ඉස්කෝලේ සමහර අම්මලා ඇනුම්පද කියලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම තාත්තගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ කියලා තාත්තා දන්නවා

දෙවංගි වික්‍රමසිංහ
Read More »

චූලා පද්මේන්ද්‍ර කැට්වෝක් ඇකඩමියට දීප්තියක් එක් කළ Glow

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ට මෝස්තර හා නිරූපණ වින්‍යාස උපදේශිකා චූලා පද්මේන්ද්‍ර කැට් වෝර්ක් ඇකඩමිය ඉදිරිපත් කළ මෝස්තර හා නිරූපණ සංදර්ශනය පසුගිය  අප්‍රේල් 05 වෙනිදා අති උත්කර්ෂවත් ලෙස කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
Read More »

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක පුරුදු ප්‍රවර්ධනය කිරීමට ඩෙටෝල් පුරෝගාමී වෙයි

ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‌පෙනී සිටින විශ්වාසදායක ගෝලීය සන්නාමයක් වන ඩෙටෝල්,නව ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව තුළ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව මැයි 5 වන දිනය යෙදෙන ලෝක දෑත් සනීපාරක්ෂක දිනය නිමිති කරගනිමින් නිවේදනය කළේය
Read More »

ගයන්තිකා අබේරත්න ලක්මව බබලවයි…

ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න, මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා.
Read More »

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

මම අතුගාන්නේ කොළඹ ග්‍රීන් පාර්ක් එක හරිය. සර්විස් එකට අවුරුදු 5යි. දෙරණෙන් අවුරුදු උත්සවයක් කරනවය, ඒකේ අවුරුදු කුමාරිට ලැහැස්ති වෙලා එන්න කියලා අපේ සුපවයිසර් මහත්තුරු මට කිව්වා.
Read More »
1 3 4 5 6 7 1,842