මෙවර 09 වන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරනවා.
Read More »
අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි, පැහැරගත් බවට කර ඇති පැමිණිල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ඊයේ (22) විභාගයට ගෙන තිබෙනවා.
Read More »
මැතිවරණයෙන් පරාජය වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඔවුන්ගේ නිල නිවාස භාර දීමට කටයුතු කර ඇත.
Read More »
අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිය විසින් සැමියාට පිහියෙකින් ඇන තුවාල සිදුකර පලාගොස් ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.
Read More »
සියලු ජාති ආගම් සම සේ සැලකීමටත් එමෙන්ම බුදු දහම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන ස්ථානය ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Read More »
"වැල්ලේ සාරංග " නමැති, පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයා සහ තවත් සැක කරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය තුල ඩ්‍රෝන කැමරාවක්
Read More »
පසුගිය දිනවල සිදුවූ විදුලි විසංදිවීම් වලට අමාත්‍යංශය වගකිව යුතු නම් තමන් ධුරයෙන් ඉවත්වන බව අමාත්‍ය වරයා පවසනවා.
Read More »
ඉන්දියාවේ සිට පැමිණි කොවිඩ් ආසාදිත කාන්තාවක් මරණයට පත්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ 12 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා.
Read More »
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන "ඊරිගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා" නොහොත් "යකා සම්පත්" නමැති සැකකරු
Read More »
සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත.
Read More »