නවතම ප්‍රවෘත්ති

අවුරුදු 17 පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරා අත්අඩංගුවට

වයස අවුරුදු 17 ක පිරිමි දරුවෙක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙක් තික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

උප අගමැති ධුරයක් ගැන තවම සාකච්ඡා නෑ

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව
Read More »

දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට – උදයංග වීරතුංග

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.
Read More »

හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18.01 ක් සන්තතයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද (24) ජීවිතාන්තය දක්වා
Read More »

අවු.12 ට වැඩි දරුවන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි

කොවිඩ්-19 වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.
Read More »

මද්දට හසුව මිය ගිය කළු කොටියා යළි උපදියි

ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මද්දකට හසු වී මිය ගිය දුර්ලභ කළු කොටියාගේ ප්‍රතිනිර්මාණය කළ සැකිල්ල වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් පසුගියදා නිරීක්ෂණය කරන
Read More »

පාසැල් සිසුවියක් ත්‍රීරෝද රියක ගැටෙයි.

බගවන්තලාව මාර්ගයේදී මාර්ගය හරහා මාරුවීමට ගිය පාසැල් සිසුවියක් අනතුරකට ලක්ව රෝහල් ගතකළා. ඊයේ දින (23) පස්වරුවේ පාසැල් සිසුවිය මෙම අනතුරට මුහුණදී ඇත.
Read More »

පාතාල චමියා පොලිස් වෙඩි පහරින් මරුට

අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සිටි තවත් ප්‍රධාන වෙඩික්කරුවකු වන ‘චමියා’ පොලිසියට වෙඩි තැබීමට ගත් උත්සාහයක දී වෙඩි වැදීමෙන් මරුමුවට පත්වූ බව පොලිසිය කීවේය.
Read More »