මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගැනීමට නියමිත බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. මෝහනදාස් පවසයි.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (29) මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2019 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවා තිබේ.
Read More »
ජාතික කෞතුකාගාරය 2020 ජූලි මස 1 වන දින සිට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා විවෘත කර තිබෙන බව
Read More »
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
හෝමාගම පිටිපන ප්‍රදේශයන් සොයාගත් ටී 56 ගිණි 12 පාතල කල්ලි සාමාජික කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන දැනට බන්ධනගාර ගතව සිටින ගගන නැමැත්තාගේ බවට අනාවරණ වී තිඛේ.
Read More »
කොවිඩ් වයිරසය හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ තාවකාලිකව නවතා තිබූ දෛනික සායන කටයුතු අද (29 වැනිදා) සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව
Read More »
එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලැබුණොත් කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරන බව එහි නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.
Read More »
හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ටී 56 වර්ගයේ ගිණි අවි 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ
Read More »
සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා ර
Read More »
රාජපක්ෂලාව දාල ආවෙ ආයේ කවදාවත් ඒ පැත්තට යන්න නෙමෙයි. කුමාර වෙල්ගමට දේශපාලනයේ රිවස් ගියර් නැතැයි’’ හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම පෙරේදා (27දා) මතුගම, අගලවත්ත සහ බේරුවල ජනහමු
Read More »