සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස
Read More »
අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.
Read More »
ශ්‍රී ලංකාවේ සමාජීය ප්රචණ්ඩත්වය ඉහළ නැංවීමට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඉවහල් වී ඇති බව නිව්යෝක් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත.
Read More »
කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග ආරම්භ වූ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 82කට අධික මුදලක් වැය කර ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
Read More »
දඹදිව වන්දනා චාරිකා ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දු-නේපාල දේශසීමාවේදී ශ්‍රී ලාංකික සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාන සංගමය රජයට
Read More »
ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ලුණු භාවිතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
Read More »
මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය.
Read More »
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු
Read More »
මීගමුව බන්ධනාගාරය තුල සිදුවන අක්‍රමිකතා පිළිබද පළමු මාධ්‍ය අනාවරණය සිදු කරමින් අරුණ අප වාර්තා කළ පුවතින් පසුව සිදුකළ විමර්ශනයක ප්‍රථිපලයක් ලෙස මීගමුව බන්ධනාගාරයේ හිටපු අධ
Read More »
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක් මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකරීවල නිරතව සිටින බවත් අපේ හමුදා කණ්ඩායම් වල රාජකාරී සම්බ
Read More »
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »