මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 18දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (27) පැය 18ක කාලයක් ජල සැප යුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
දිවයිනේ පළාත් කිහිපයකට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය ඊයේ (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කරයි
Read More »
නාරාහේන්පිට පොලිසි සැරමැදිරියේ සිටි සැකකරුවකු පෙරේදා (24දා) සිය සපත්තුවේ ලේස් පටියෙන් ගෙලවැලලාගෙන සියදිවි හානිකොට ගෙන ඇත.
Read More »
මෙරට දැඩි ආරක්ෂිත සත්ත්වයකු වන කැස්බෑවෙකුගේ බිත්තර කැදැල්ලක් විනාශ කරමින් එහි තිබූ බිත්තර 84 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 168000ක දඩ මුදලක් නියම කි
Read More »
ගම්පහ , මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී අද අළුයම පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය මෙම ඉරිදා (28දා) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතය.
Read More »
අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යා
Read More »
බූස්ස බන්ධනාගාරය තුළට හෙරොයින් සහ දුම්කොළ රැගෙන යාමට තැත්කල රැදවියෙකු පොලිස්
Read More »
ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානය අනාවරණය කරයි
Read More »