දරුණු ගණයේ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බූස්සේ අධි ආරක්ෂිත බන්ධනාගාරයට යැවීමේ වැඩසටහන අමතමින් සුවිශේෂී අපරාධකරුවන් දාහතරදෙනකු දැඩි ආරක්ෂාව
Read More »
වැලිසර නාවික හමුදා කඳවුර සහ රංගල නාවික හමුදා කඳවුරු මේ වන විට කොරෝනා වයිරසයෙන් තොර කලාප බවට පත්ව ඇතැයි වසංගත විද්‍යා අංශය තහවුරු කරයි.
Read More »
නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
කොවිඩ් 19 වයිරසය පැතිර යාම පාලනය කිරීමේ රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් මෙම සතියේදී ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »
ජාතික විභාගවල පිළිතුරු පත් ඇගයීම සඳහා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් යොදවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව
Read More »
මෙම කාන්තාවට කොවිඩ් වයිරසය ආසාදනය වී මෙරටට පැමිණි පසු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ඇත.
Read More »
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වී තිඛේ.
Read More »
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ
Read More »
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
Read More »
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද (15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ.
Read More »
පේරාදෙණිය උද්භිද උද්‍යානය ජුනි 15 සිට මහජනතාවට විවෘත කෙරැන බව උද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිලෝමි කිෂ්ණරාජා මෙනවිය පැවසුවාය.
Read More »