''රට ගොදු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට.
Read More »
එළැඹෙන මහ මැතිවරණය සඳහා පිරිසුදුකාරක සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ මිලදී ගැනීම සඳහා වන අතිරේක අයවැය ලබන සතිය ඇතුළත සකස් කිරීමට හැකිවනු ඇතැයි
Read More »
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලනමය නිලධාරින් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා පවසයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි.
Read More »
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව අවසන් කර සිටින ගුරුවරුන් එකසිය පනස් දෙනකුට පත්වීම් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.
Read More »
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 34දෙනෙකු
Read More »
කොවිඩ්-19 ආසාදනය වී සිටි ආසාදිතයින් 29දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
කොරෝනා තත්ත්වය අවසන් වන දිනයක් කිව නොහැකි නිසා පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දිය හැකි හොඳම කාලය මෙය බව හිටපු අධ්‍යාපන ඇමැති , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්
Read More »
කොරෝනා වයිරසය නිසා මහා සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුවිසල්, සුඛෝපභෝගී මගී නෞකාවලටද විශාල බලපෑමක් එල්ල වූ බව රහසක් නොවේ.
Read More »