නවතම ප්‍රවෘත්ති

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගමට නව අන්තර් හුවමාරුවක්

තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read More »

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ප්‍රමුඛතාව සිසුන්ට

මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතාව හිමිවන්නේ රැකියා සඳහා ගිය සේවකයන් නොව සිසුන්ට බව
Read More »

ණයක් ගෙන මහපොළ දෙන්න සූදානම්

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබා ගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read More »

අගෝස්තු-සැප්තැම්බර් කාලයේදී විදෙස් ඇඟලුම් ඇණවුම් නෑ

ඉදිරි අගෝස්තු - සැප්තැම්බර් කාලසීමාව සඳහා ඇඟලුම් ක්ෂේත්‍රයට මෙතෙක් විදෙස් ඇණවුම් ලැබී නැතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවසීය.
Read More »

පොසොන් පොහොය දිනවල අනුරපුර වන්දනාවට ආ‍වේ 500යි

සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙවර පොසොන් උත්සවය නොපැවැත්වීම හේතුවෙන් අනුරාධපුර පූජා භූමියෙන් ඉවත් කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 175 සිට ටොන් එකහමාර දක්වා
Read More »

මුද්‍රණ සංස්ථාවට පෙළපොත් දෙන්නේ වත්මන් ප්‍රගතිය බලලා

ලබන වසරට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට පවරන්නේ දැනට ලබාදී ඇති මුද්‍රණ කටයුතුවල ප්‍රගතිය අනුව බව
Read More »

දිවයින පුරා ග්‍රාමීය මට්ටමෙන් සූර්ය බල හා ජීවවායු විදුලි ව්‍යාපෘතියක්

හරිත දේශයක් ගොඩනැඟීමේ අරමුණෙන් දිවයින පුරා ග්‍රාමීය මට්ටමෙන් සූර්ය බලයෙන් සහ ජීව වායුවෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක්
Read More »