මහ මැතිවරණය පැවැත්වෙත දිනය සහ මැතිවරණය සම්බන්ධව තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා
Read More »
ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳසලකින් මිලට ගත්, පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ නාමයක් සහිත හාල් මෝලක නිෂ්පාදිත බවට නම යොදා ඇති, සහල් ගෝනියක තිබී මියගිය මීයකු සහ මිය ගිය මැස්සන්
Read More »
ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7719 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
අඟහරු වෙත සිදුකෙරෙන පළමු ‘අරාබි අභ්‍යවකාශ මෙහෙයුමට’ අදාළ අභ්‍යවකාශ ගමන ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.
Read More »
මෙරටදී උසස් පෙළ අසමත්ව විදේශයට ගොස් වෛද්‍ය උපාධිය ගත් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත.
Read More »
අතරමැදියන් විසින් බඩඉරිඟු තොග සඟවා ගෙන බඩඉරිඟු මිල ඉහළ දැමීමත්, බඩඉරිඟු ආනයනය සඳහා රජය ආනයන බලපත්‍ර නිකුත් නොකිරීමත් නිසා දේශීය බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් දැඩි අසීර
Read More »
විශාල පිරිසක් සේවයේ නියුතු පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතනවල සේවකයන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ගණන දීර්ඝ කිරීම හෝ කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා
Read More »
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිඛේ.
Read More »
කොළඹ නගරයේ ආකර්ෂණීය ගොඩනැගිලි සංකීර්ණයකින් යුත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘ඇල්ටෙයාර්’ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා
Read More »
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ අදහස් ප්රකාශනයේ අයිතිය සීමා කර පුද්ගල නිදහස උල්ලංඝනය කර ඇතැයි
Read More »
දැනට මරණීය දණ්ඩනයට නියම වී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොටස් වෙළෙඳපොළේ පවා මුදල් ආයෝජනය කර තිබෙන බව
Read More »