නවතම ප්‍රවෘත්ති

මැතිවරණ දිනය සහිත ගැසට්ටුව මුද්‍රණයට සූදානම්

මැතිවරණ දිනය සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මූලික කටයුතු සූදානම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

Read More »

ඩී.අයි.ජී. වරුණ එස්ටීඑෆ් ලොක්කා කරයි

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර ඇත.

Read More »

කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී පූජා පවත්වන්න දෙන්න

සාමාන්‍ය තත්ත්වයට රට පත්ව තිබීම හේතුවෙන් නිශ්චිත කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී නිරෝධායන නීතිරීතිවලට අනුව
Read More »

තෙල් කප්පාදුව දිග් ගැහේ

කොරෝනා වයිරසය පැතිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම පාලනය කරනු පිණිස සිදුකළ දිනකට බැරල් මිලියන 9.7 ක නිෂ්පාදන කප්පාදුව
Read More »

රටින් එන ලාංකිකයන් හතළිස් දහසක් පිළිගන්න සූදානම්

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක පමණ පිරිස ඉදිරි මාස කිහිපය ඇතුළත රජය විසින් ගෙන්වා ගනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වසංගත රෝග විද්‍යා
Read More »

මුඛ ආවරණ ගැන WHO මතය වෙනස් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොව්ඩ් වයිරසය සම්බන්ධ සිය ස්ථාවරයන් වෙනස් කරමින් කොවිඩ් පාලනය කිරීම සඳහා මහජනතාව ගැවසෙන ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු බවට ප්‍රකාශ කළේය.
Read More »

බූස්ස මින්මතු දරුණු අපරාධකාරයන්ට පමණයි

බූස්ස බන්ධනාගාරය දරුණු අපරාධකරුවන් පමණක් රඳවා තබන අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත්කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
Read More »

ලොකු පොඩි හෝටල් ඔක්කොටම නියමිත ප්‍රමිතියක්

සියලුම ආපන ශාලා, තේ පැන් හල් මෙන්ම හෝටල්වල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට
Read More »

හූල්ගෙ වැඩ ගැන ව්‍යවස්ථාදායක සභාව වාර්තා 2ක් කැඳවයි

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ව්‍යස්ථාදායක සභාව විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන්
Read More »