මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවස
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වන විට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සති තුනක් තිස්සේ කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව අත්‍ය
Read More »
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකදී ගොනා කොවිලේ රාජු නැමති පාතාල කල්ලි සාමාජිකයා මියගොස් තිඛේ.
Read More »
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්
Read More »
කොළඹ සිට පුත්තලම,මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල
Read More »
මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 33දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
Read More »
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.
Read More »
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද(06) සිදු කෙරුණි.
Read More »