කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 303,405ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ජලබිඳක පහසුකමක්වත් නොමැති පාසල් 582ක් පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අැමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
Read More »
පාසල් ආරම්භ කිරීමට පෙර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් පමණක් අවම වශයෙන් මුඛ ආවරණ ලක්ෂ විසි හතරක්වත් ලබා දිය යුතු යැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
Read More »
මත්තල ගුවන්තොටුපළ අන්තර්ජාතික සංක්‍රමණ ,භාණ්ඩ ප්‍රවාහනය, සංවිධානය, වෙන් කිරීම, සම්බන්ධීකරණය හා බෙදා හැරීම සම්බන්ධ කටයුතු සඳහා නම් කරන ලද විශේෂ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්
Read More »
වසංගත තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සුළුතර මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ප්‍රසිද්ධියේ වෛරී ප්‍රකාශ සිදුකර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
Read More »
ඇඳිරි නීතිය පැවැති මාර්තු සහ අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත් නිකුත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි සමාගමට ඇමැති මහින්ද අමරවී
Read More »
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අණින් පොතුවිල් මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා අද (15වැනිදා) සිට නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට නියමිතය.
Read More »
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.
Read More »