පසුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.
Read More »
ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් "ඉටුකම" සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවා ඇත.
Read More »
මාලදිවයින තුළ සිරවී සිටි විදේශිකයින් 108 දෙනෙකු ඊයේ(13) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read More »
දකුණු කොරියාවේ රැකියා සඳහා අවසර ලබා ඇති 160 කින් සමන්විත ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් කණ්ඩායමක් එරටට යැවීමට කටයුතු සැලසුම් කරමින් සිටින බව වි
Read More »
අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ පළපුරුද්ද ඇති අය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) ප
Read More »
ලොතරැයි අලෙවි කිරීමට අවසර ලබාදුන් බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.
Read More »
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් සෑදීම සඳහා වන අයැදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා පළාත් කාර්යාලවලට
Read More »
අධිකරණ කටයුත්තක් පැවතීමත්,තවමත් දිස්ත්‍රික්ක දෙකක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාප අංක
Read More »
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් අත්හිටුවීම මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව ගුවන් සමාගම පවසයි.
Read More »
බලපත්‍රලාභී බැංකුවල කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම දෙසැම්බර් 31 වැනිදා දක්වා නතර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
Read More »
ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
Read More »