විශේෂාංග

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »

දෑවැද්දට බඩු ගොඩක් දෙනවද? භාෂා ගොඩක් දෙනවද?

ඒ කාලෙදි මම හිතින් හිටියේ ජර්මනියේ. ඒ රටට ආදරේ කළා. සංස්කෘතිය ගැන හෙව්වා. ඒ අයගේ සිංදු, ටෙලිඩ්‍රාමා බැලුවා. ඉතින් හිතුවටත් වඩා අඩු කාලෙකින් මම ජර්මානු භාෂාව ඉගෙනගත්තා
Read More »

බබෙක් හම්බවෙන්න ගියපු දුවෙක් නිසා පාසලේ විදුහල්පතිනියට ජීවිතයෙන් සමුගන්න වුණා

දූලට අද මං කියන්න යන්නේ අපේ දුවක් කරගත්ත විනාශයක් ගැන කතාවක්. මම ඒ සිද්ධිය වුණේ මොන පළාතේද කියන එක නොකියා සිද්ධිය විතරක් කියන්නම්.
Read More »

කේක් හදන්නත් පුළුවන්… ඇඳුම් මහන්නත් පුළුවන්… මේ ඔක්කොම කරන ගමන් ගැරේජ් වැඩත් මට පුළුවන්

“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”

Read More »
1 14 15 16 17 18 72